සජබය සමඟ එකතු වන්න – මංගලට රෙහාන්ගෙන් ආරාධනාවක්

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී කමිටු සාමාජික රෙහාන් ජයවික්‍රම විසින් පසුගියදා විපක්ෂය සම්බන්ධයෙන් මංගල සමරවීර පලකළ අදහස් කිහිපයක් ප්‍රශ්න කරනු ලැබුවා. මංගල සමරවීර මහතා සිදුකළ යුත්තේ රජයට සහය ලබා දීම නොව විපක්ෂයේ පොදු අරමුණට සහාය දීම බවයි රෙහාන් ජයවික්‍රම පවසන්නේ. කෙසේ වෙතත්ම, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජනබලවේගයට නැවත එක්වන...