මාලදිවයින් ජනපති පැමිණෙයි

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලී මහතා තෙදින නිල සංචාරයක් සඳහා මහතා දින 03  සංචාරයක් සඳහා අද (20දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස, එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 15 දෙනෙකු පැමිණ සිටියි. ඇතුළු දූත අද දහවල් 11.30ට මාලදිවයින, මාලේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන්...