ආණ්ඩුව විදුලි බිල වැඩි කිරීමේ සූදානමක – වෘත්තීය සමිති

ඉදිරියේදී විදුලි බිල වැඩි වීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල පොදු සේවක සංගමය පවසයි. එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ විදුලිබල මණ්ඩලය තුළ මාෆියාවක් ක්‍රියාත්මක බවයි. ලංකා විදුලිබල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ "හෙට හෝ අනිද්දට විදුලි බල මණ්ඩලයට පාඩුයි. ඒ නිසා විදුලි බිල වැඩි කරන්න වෙනවා කියලා...