පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව නඩු පැවරීමක් සිදුවනු ඇතැයි තමා නොසිතන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඒ සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ මත ඉදිරියේදී තීරණය කිරීමට බලාපොරොත්තු වන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා. හිටපු ජනාධිපතිවරයා මේ බව...