පෙරටුගාමීන් හා හිටපු ජනපති මෛත්‍රී අතර සාකච්ඡාවක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡාවක් අද (01දා) පැවැත්විණි. කොළඹ 07, මහගමසේකර මාවතේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ පැවැත්වුණු එම සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් චමීර කොස්වත්ත, රවීන්ද්‍ර මුදලිගේ, පුබුදු ජයගොඩ සහභාගි වූහ. චීනයේ, අමෙරිකා එක්සත් ජනපදයේ බලදේශපාලනික ගැටුමට ලංකාව මැදිහත්...