හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට. – 07.11.2025

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.