විශ්වාසභංගයට රනිල් ගෙනා සංශෝධනය කථානායක ප්‍රතික්ෂේප කරයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඊයේ (19) ඉදිරිපත් කළ සංශෝධනය පිළිගත නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. ඒ, අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් සිය නිවේදන යටතේ දැනුම් දීමක් කරමින්. අදාළ විශ්වාසභංග...