ජනපති අගමැති ලංකාවට එනතුරු රටේ නායකයා මහින්ද යාපා!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් බැහැර වීමත් සමඟ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තාවකාලික රාජ්‍ය නායකයා බවට පත් වේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මෙවැනි වාතාවරණයක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි. ඒ, නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා අද...