ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පැවති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට 20 වන සංශෝධනයට සහය දැක් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද සහභාගි වී තිබේ. රැස්වීම අවසන් වී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පිටව යන අවස්ථාවේ ඔහු සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ද සිටියේ ය. අප කළ විමසීමකදී මුස්ලිම් ජාතික...