අක්කර 40 ක භූමි ප්රමාණයකින් යුක්ත, කොළඹ - බොරැල්ල ප්රදේශයේ පිහිටි වැලිකඩ බන්ධනාගාරය, මැගසින්, කොළඹ රක්ෂිත, කාන්තා යන සියලු අංශද, බන්ධනාගාර රෝහල, පුනරුත්තාපන සහ බන්ධනාගාර බුද්ධි යන ඒකක සියල්ල හොරණ, මිල්ලෑව ප්රදේශයට ගෙනයාමට රජය තීරණය කර තිබේ. අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති සාකච්ජාවකදී බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ සහ නාගරික...