පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමට හා මාදිවෙන මන්ත්‍රී නිවාස පිහිටි භූමියේ නිවාස 200ක් ඉදිකිරීම සඳහා වන යෝජනාවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. යෝජාති ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තු නිර්දේශ ලබාගෙන නොමැති වීම හේතුවෙන් එම යෝජනාව සංශෝධනය කර...