ආර්ථික දේශපාලන හා සමාජයීය අරමුණු ඉටු කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසනවා. ඉතාලියේ බොලොඤ්ඤෝ නුවර පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළා. කොවිඩ් 19 අර්බුදය විවිධ ආගම්, ජාතීන්...