සුලු පක්‍ෂ ආණ්ඩුවෙන් යනවා නම් යන්න- ආණ්ඩුව වැටෙන්නෙ නෑ -අගමැති

වත්මන් ආණ්ඩුවට එක්වී සිටින සුළු දේශපාලන පක්‍ෂවලට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට අදහසක් තිබේ නම් ඕනෑම මොහොතක ඔවුන්ට එවැනි තීරණයකට එළඹිය හැකි යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ඔවුන්ට එසේ යෑමට අවශ්‍ය නම් බලහත්කායෙන් රඳවා ගැනීමට තමන්ට කිසි ලෙස අවශ්‍ය නොවන බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා කොයි කවුරුන් ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැතැයිද කියා සිටියේය....