අරගලය නතර කරන්නේ නැහැ – ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ

කැබිනට් මණ්ඩලය ලබා දෙන තීරණය අනුව ගුරු - විදුහල්පති වැටුප් විෂමතා අරගලයේ ඉදිරි පියවරයන් තීරණය කරන බව ලංකා ගුරු සේවා සංගමය ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි. මහින්ද ජයසිංහ සඳහන් කළේ, මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන ක්‍රියාමාර්ග නතර කිරීමේ සූදානමක් නැති බවත් අරගලය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවත්ය. කොරෝනා...