LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

දට (24) යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබේ. ඒ අතර රඳවාගෙන සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද වෙයි. ඊට අමතරව සුළු වැරදි සම්බන්ධයෙන් තවත් 77 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව තිබේ