ගල්කිස්සේ 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ඇල්ලූ මිහින්තලේ උප සභාපති ඇතුළු 4කට ඇප

15 හැවිරිදි බාල වයස්කාර දැරිය අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු 4 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අද දින ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කළ අතර එහිදී අදාළ දැරිය විසින් ඔවුන්...