ගෑස් හිඟයක් එන හැඩ – ලාෆ්ස් ගෑස් ගෙන්වීම නවතයි

ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙන් ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය කිරීමට තීරණය කිරීම හේතුවෙන් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් නිර්මාණය වන හැඩ පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවේ ගෘහස්ත ගෑස් කර්මාන්තයේ සිටින ප්‍රධානතම කර්මාන්ත දෙකෙන් එකක් වන්නේ ලාෆ්ස් ගෑස් සමාගමයි. මේ පිළිබඳව ඩේලි මිරර් වෙත අදහස් දක්වා ඇති ලාෆස් සමාගමේ නියෝජ්‍ය සභාපති තිලක් ද සිල්වා...