වර්ථමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කණ්ඩායම පිළිබඳව පුළුල් විමර්ශනයක නිරත වීමට අවස්ථාව උදා වී ඇතැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා – එංගලන්ත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවසානයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි. 2019 වසරේදී දසුන් ශානකගේ නායකත්වයෙන් පකිස්ථානයේදී...