කොරියානු රැකියා කෝටාව අනතුරේ.ආණ්ඩුව වහා මැදිහත් වෙනු – සජිත් ප්‍රේමදාස

2018 වසරේ කොරියානු ප්‍රවීණතා විභාගය ලියා ඉන් සමත්වී කොරියානු රැකියා සදහා යාමට සිටින පන්දහසකට ආසන්න තරුණ පිරිසක් මේ වනවිටත් රජයේ දැඩි නොසැලකිල්ල සහ වගකීම් විරහිතකම හේතුවෙන් අසරණභාවයට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් 1600ක් පමණ සේවා ගිවිසුම් මතද, 2500ක් පමණ පොරොත්තු ලේඛනයේද සිටින අතර...