ඊයේ පෙන්නපු නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය ඩමියක්. ඒක කළේ පිටරට ඉන්න මල්ලි කෙනෙක්ට පේන්න – කිංස්ලි රත්නායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතීම සදහා අලුතින් ඉදිකල නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය ලෙස ඊයේ (26) මාධ්‍ය මගින් ප්‍රචාරය කල ස්ථානය ආකෘතියක් (Dummy) බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා. ඔහු එලෙස සදහන් කර ඇත්තේ මේ වන විටත් ආන්දෝලනයට තුඩුදී තිබෙන බොහෝ අඩුපාඩුකම් සහිත නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය පිළිබද...