කෙහෙළිය කිව්වේ බොරු – මම ඔලිම්පික් ගියේ පුද්ගලික මුදලින් – රොෂාන් රණසිංහ

ඔලිම්පික් තරඟ නැරඹීම සඳහා තමන් ජපානයේ ටෝකියෝ නුවර බලා ගියේ කිසිදු අනුග්‍රාහකයෙකුගේ මුදලින් නොව තම පෞද්ගලික මුදලින් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ පසුගියදා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන් ඇතුළු පිරිස ඔලිම්පික්...