කෙහෙළියගේ පුත් රමිත්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ තනතුරක්

නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල හට සෞඛ්‍ය අමාත්‍යංශයේ තනතුරක් හිමිව තිබෙනවා. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස ඔහු පසුගියදා වැඩ භාරගත්තා. කෙසේ නමුත්, රමිත් රඹුක්වැල්ලගේ පසුගිය ක්‍රියාකලාපය හේතුවෙන් මෙම පත්වීම සම්බන්ධව සමාජයෙන් විවිධ විරෝධතා මතුවෙමින් පවතිනවා. 2013 වසරේ ගුවන් යානයකදී බීමත්ව හැසිරුණු බවට රමිත් රඹුක්වැල්ලට චෝදනා...