කිසිඳු පොහොර හිඟයක් නැහැ – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

මෙරට කිසිඳු පොහොර හිඟයක් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඇතැම් ප්‍රදේශවල පොහොර බෙදාදීමේ අඩුවක් පවතින අතර ඒ සඳහා සොයා බැලීමක් සිදු කරන බවයි ඒ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.