ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව සිටින්නේ කාලකණ්ණි කණ්ඩායමක් -කෙහෙළිය රඹුක්වැල්ල

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් තොරව ඇතැම් පාර්ශව ප්‍රාථමික මට්ටමින් තීන්දු ගෙන කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. "සියලු ම නිරෝධායන නීතිරීතී උල්ලංඝණය කරමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය...