ඇමතිවරයාද කාලකණ්ණි-අපිද කාලකණ්ණි -කෙහෙළියට ස්ටාලින්ගෙන් පිළිතුරු

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව සිටින ගුරුවරුන් ''කාලකණ්ණි කණ්ඩායමක්'' බවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වූ අතර මෙම වර්ජනයට එක්ව සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතාගෙන් විමසීමක් කළෙමු. මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ...