කෙහෙළිය සහ පවුලේ අයට එරෙහි නඩුව පෙබරවාරි 13 කැඳවීමට නියෝග කෙරේ. – 12.01.2026

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක් වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව පෙබරවාරි 13 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියෝග කර තිබෙනවා. අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ සිය පෞද්ගලික...