”මහේස්ත්‍රාත්වරුන්ට බලපෑම් කිරීම” ගැන අධිකරණ සේවා කොමිසමට කරු ජයසූරියගෙන් සැර ලිපියක්

රටේ සියලු ම මහේස්ත්‍රාත් අධිකරණයන්හි විනිශ්චයකාරවරුන් කැඳවා පවත්වා ඇති සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම රටට කරුණු පැහැදිලි කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ, රට මේ වන විට මුහුණ දෙමින් සිටින බිහිසුණු අර්බුදකාරී තත්ත්වය හමුවේ වගකීම්සහගතව ක්‍රියාකළ යුතුව...