“දැන් සැපද?” යැයි ඇසූ තවත් අයෙක් අත්අඩංගුවට (PHOTOS)

ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය දැක්වූ කණිෂ්ක ලැනරෝල් මහතා අත්අඩංගුවට පත්ව තිබෙනවා ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් එයට විරුද්ධව ගාල්ලේදී බක්කි කරත්තයක නැගී ඒ සම්බන්ධයෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා. එහිදී ගාල්ල පොලිසිය මඟින් කණිෂ්ක ලැනරෝල් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.