පර්ල් නැවේ ගින්නට විපක්ෂනායකත් හවුල් වේ

එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමට අදාළ සාකච්ඡාවක් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් ඊට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර , ඇතුළු පිරිසක් එක් වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම රැස්වීම සඳහා සහභාගී වීම විශේෂත්වයක්.