චීන හමුදා ඇඳුමට සමාන ඇඳුම් අදින්න එපා – කමල් ගුණරත්න

තිස්සමහාරාමය තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීම සඳහා දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘතියට අදාළ පෞද්ගලික සමාගමට අයත් චීන ජාතික සේවකයින් මහජන චීන විමුක්ති හමුදාවට අයත් පිරිසක් නොවන බව තහවුරුවී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ...