කාදිනල් හිමියන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන "උඩින් පල්ලෙන් කරලා කිහිප දෙනෙකු උසාවියට ගෙන ඒමෙන්" විමර්ශන යට ගැසීමට උත්සහ නොදරන ලෙසට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ රජයට දන්වා සිටියහ. එතුමන් මේ බව ප්‍රකාශ කළේ, අද අගරදගුරු නිල නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ හා විමර්ශන පිළිබඳව අදහස් ඇතුළත් ලිපියක් අද (13) දිනයේදී...