ගුරු – විදුහල්පති වැටුප් සකස් කරන තුරු පන්දහසක දීමනාවක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනු කමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් පන්දහසක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර තිබෙනවා. කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තිය සමිති සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන තීරණය ලිඛිතව තමන් වෙත ලබාදෙන...