රාජපක්ෂවරු රට නිවැරදිව මෙහෙයවනවා- විශ්වාසය තබන්න – ජොන්ස්ටන්

බැසිල් ‍රාජපක්ෂ මහතාහට අමාත්‍ය ධූරය හිමිවූ විට තෙල් මිල අඩු කරන බවක් ඒ මහතා හෝ තමන් ප්‍රකාශ නොකළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. එසේ යන් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ නම් ඒ ඔහුගේ පෞද්ගලික මතය වන බවයි අමාත්‍යවරයා පවසන්නේ. බැසිල් රාජපක්ෂ විසින් සහන ලබා දෙනු ඇති නමුත් ක්ෂණික නූඩ්ල්ස් ක්‍රමයට සහන ලබා...