නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන්න – ඇමති ජොන්ස්ටන්

එළඹෙන සැප්තැම්බර් මාසයේදී වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කිරිමට නියමිත කැළණි ගඟ හරහා අධි තාක්ෂණික කේබල් ආධාරයෙන් ඉදිකර ඇති නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස ව්‍යාපෘති භාර අධ්‍යක්ෂිකාවට විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු උපදෙස් ලබා දී තිබෙනවා. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 0විසින් මෙම...