බුද්ධිමත් අය උද්ඝෝෂණ කරන්නෙ නෑ – ජොන්ස්ටන් ප්‍රනාන්දු

රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙක් උද්ඝෝෂණයක් කිරීමට කල්පනා නොකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ නව කැළණි පාලමේ කොන්ක්‍රීට් කොටස් දෙක එකතු කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (10) එක්වෙමින්. එසේ සිදුකරන දේශපාලන පක්ෂවලටද කිසිඳු අනාගතයක් නොමැති බවයි ඔහු පවසන්නේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු, අපි දන්නවා විවිධ බාධක...