හදිසි නීතිය ගෙනාවේ බඩු මිල අඩු කරන්න – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස නොවැම්බර් 15 වන දා වන විට අවසන් කිරීමට තීරණය කර ඇති බව මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. අද (සැප්.11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර, ජනතාවට අඩු මිලකට භාණ්ඩ ලබා දීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති...