කැටගොඩ යළිත් ජාතික ලැයිස්තුවෙන් මැතිසබයට?

ජයන්ත කැටගොඩ යළිත් වරක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමට යන බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරි දින කිහිපය තුළදී අජිත් නිවාඩ් කබ්රාල් මන්ත්‍රි ධූරයෙන් ඉවත්වන බවට මේ වන විටත් ඉඟි පළවී තිබෙන අතර, ඔහු එසේ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුවහොත් පුරප්පාඩු මත ජාතික ලැයිස්තු...