බැසිල් වෙනුවෙන් සැමරුම් පැවැත්වුවේ නිරෝධායන නීතිවලට අවනතවයි – ජගත් කුමාර

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු පැමිණීම හා ඇමති ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් රටපුරා පැවති සැමරුම් පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම ජගත් කුමාර , නිරෝධායන නීතිවලට අවනතව තමයි ඒ කටයුතු කළේ. ඒ වගේම ජනතාවට වුණත් පක්ෂයක් විදියට අපි කොහෙවත් ඒකරාශි...