හිස් භාණ්ඩාගාරයක් සමඟ බැසිල්ට ප්‍රාතිහාර්යය පෑමට නොහැකි -සහන දෙන්න කල් යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හට භාරදෙනු ලැබුවේ හිස් භාණ්ඩාගාරයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි. එබැවින් ජනතාවට සහන දීමට ඔහුට යම් කාලයක් ගතවනු ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය...