ජගත් කුමාර ගාමිණී ලොකුගේට සහ සරත් වීරසේකරට දෙහි කපයි

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් හිතවතුන් හට පොලිස් පත්වීම් ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පවසනවා. ඒ, ඊයේ (17) දින මාධ්‍ය අමතමින්. පාදුක්ක කොට්ඨාශයේ පොලිස් ස්ථානාධිපති ඉවත්කොට ඒ වෙනුවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ හිතවතෙකුව ස්ථානාධිපති කොට ඇති බවයි ජගත්...