ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙන් නවසීලන්තයට මුල් තැන.ලංකාව 8 වන ස්ථානයේ

අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, එංගලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගැනීමත් සමගයි. මීට පෙර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැදී සිටි ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ අනුව මේ වනවිට ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම්වල...