සමස්ත ආර්ථිකයම අගාධයට යන්නේ-මෙහෙම ගියොත් මහා සාගතයක් එයි – හේමකුමාර

අද වනවිට රටේ කෘෂිකර්මාන්තය පමණක් නොව සමස්ත ආර්ථිකයම බලවත් අගාධයක් කරා ඇදී යන්නේයැයි පෙනෙන්නට ඇති බවත් රජයේ අහංකාරකම සහ අත්තනෝමතිකත්වය මීට හේතුවී ඇති බවත් හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර පවසයි.  "එක කන්නයක් තුළ කෘෂි රසායන සහ රසායනික පොහොර නවත්තලා කාබනික කෘෂිකර්මයට යෑමේ උත්සාහය රට මහා සාගතයකට ඇද දැමීමක් බව මම මුලදීත්...