උද්ඝෝෂණ කරන්නේ බොරු ගොවියෝ – මහින්දානන්ද. ගම්පහටත් පොහොර නැහැ – හර්ෂණ

දැනට ගබඩා කරගෙන ඇති සියලු පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මුදා හරින්නැයි පොහොර සමාගම් වෙත ඊයේ උපදෙස් ලබාදුන් බවත්, රටතුළ කිසිදු පොහොර අර්බුදයක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. මේ වනවිට පොහොර සමාගම් සතු ගබඩාවල පොහොර මෙට්‍රික් ටොන් 102,000 ක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා එසේ තිබියදී ගොවීන්...