බල්ල පිදුරු කන්නෙත් නෑ – කන ගොනාට දෙන්නෙත් නෑ – හර්ෂ ද සිල්වා

යුද්ධයට මුහුණ දුන් අයුරින් රටේ සහල් මිල සහ කෙරෝනා වසංගතය පාලනය කළ හැකි යැයි ආණ්ඩුව සිතාගෙන සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. හර්ෂ ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ, වත්මන් ආණ්ඩුව වෙළෙඳපොළක් පාලනය කිරීමට හෝ හැකියාවක් නැති ආණ්ඩුවක් බවය. වසර...