අගමැතිනි හරිනි අමරසූරිය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සමාජීය වගකීමක් සහිත පුද්ගලයින් බිහි කිරීමට උත්සාහ කරන බවයි. රටට පරිසරයට, සමාජයට සහ එකිනෙකාට ආදරය කරන ව්‍යවසායකයින් අවශ්‍ය බැවින්, යෝජිත ප්‍රතිසංස්කරණ මගින් එක් විෂයකට පමණක් සීමා නොවී, සෑම විෂය සම්ප්‍රදායකින්ම දැනුම ලබාගෙන පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට යෝජනා...