ආණ්ඩුවේ හදිසි කැබිනට් මණ්ඩල වෙනසින් පෙනී යන්නේ සර්ත්… ෆේල් සර්ගේ ගෝලයෝත් ෆේල්… බව යැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප්‍රනාන්දු පැවසීය. ඒ ඒ අමාත්‍යාංශවල කටයුතු කළ ඇමැතිවරුන් ෆේල් වීම නිසා මෙතරම් ඉක්මනට ජනාධිපතිවරයාට අමාත්‍යාංශ මාරු කිරීමට හේතුවූ බවද හෙතෙම කීය. මේ වනවිට කොවිඞ් මරණ අනුපාතය වැඩිම රට බවට පත්ව සිටින...