ජෝසප් ස්ටාලින්ගේ මූණ කැතයි..! – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පවසයි

‘කාළකණ්ණින්’ පිරිසක් ගුරුවරුන්ව උද්ගෝෂණය කිරීම සඳහා පොළඹවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ගේ මුහුණ ‘කුණු වුණු තක්කාලි ගෙඩියක්’ වැනි බවත් මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පවසනවා. ඒ, ඊයේ (05) දින පාර්ලිමේන්තුව අමතමින්. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස වෛරී...