GovPay හරහා සිදු කළ ගනුදෙනු ප්‍රමාණය රුපියල් මිලියන 500 ඉක්මවයි. – 30.10.2025

ශ්‍රී ලංකා රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීමට නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වන GovPay හරහා සිදු කළ ගෙවීම් ප්‍රමාණය රුපියල් මිලියන 500 ඉක්මවා තිබෙනවා. ඒ අනුව, අද දිනය වන විට ගනුදෙනු වාර 37,715 ක් ඔස්සේ රුපියල් 568,666,330 ක රාජ්‍ය ගනුදෙනු සිදු කර ඇති අතර, මේ...