රඹුක්කන වෙඩි තැබූ පොලිස් නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල හැකිද ?

නීතීඥ අකලංක උක්වත්ත අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ රඹුක්කන දී පොලිස් වෙඩිපහරින් සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ අකලංක උක්වත්ත මහතා අදහස් දක්වමින් කතාබහට එක්වුනා. එතුමා කියා සිටියේ උසස් නිලදාරීන්ගේ කීමට අනීතික නියෝග ක්‍රියාත්මක කළහොත් උසාවිය හමුවේ පිළිතුරු දීමට වන දිනට නියෝග ලබාදුන් උසස් නිළධාරීන් කිසිවෙකු නොමැතිවනු ඇති බවත්...