කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් උපදෙස් දුන්නේ වෙනත් ක්ෂේත්‍ර වල පුද්ගලයන්

මහාචාර්‍ය නාලිකා රණතුංග රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ මහාචාර්‍ය නාලිකා රණතුංග මහත්මිය ප්‍රකාශකර සිටියේ අපරට තුල කෘෂි විද්‍යාර්ථයින් විශාල පිරිසක් සිටියත් ආණ්ඩුව ඔවුන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම මෙහි ඇති ප්‍රධානම ගැටළුව බවයි. මහාචාර්යවරයෙකු යනු සමාජයේ විශාල පිළිගැනීමක් ඇති මතයක් ඇති කළ හැකි පුද්ගලයෙකු බවත් දේශපාලන...